Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

Microsoft Access එහමත් නැත්තම් Microsoft Office Access කියන්නේ Database Management System එකක්. මෙය Microsoft සමාගම මීට අවුරුදු 21කට පමණ පෙර ආරම්භ කරන ලද වටිනා Software එකක්. මේ ගැන තියන සිංහල Video තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඊට හේතුව තමයි Microsoft Word, Microsoft PowerPoint, Microsoft Excel වලට වඩා මෙම Software එක ඉගන ගැනීම තරමක් අමාරු වීමයි. නමුත් වටිනාකම අතින් ගත්තම ඉතාමත් වටිනා Software එකක්. අපි ඔබත් එක්ක පහතින් Share කරගන්නේ YouTube අඩවිය භාවිතා කරන කොට අපිට හම්බුන පැයකට වඩා වැඩි කාලයක් ඇති Microsoft Access 2013 Sinhala Video Tutorial එකක්.
Source:Topsinhalablog.com

No comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *