Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

ඔබත් කැමතිද ඕනෑම වෙබ් අඩවියක පැරණි පෙනුම බලන්න. උදාරණයක් විදියට පහත රුපයේ තියනවා Google වෙබ් අඩවිය 1998 නොවැම්බර් මාසයේ 02 වැනිදා තිබුන ආකාරය. google
 ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක පෙනුම මේ විදියට බලාගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Archive.org  (The way back machine) කියන්නේ. මේ වෙන විට බිලියන 415 කට වඩා වෙබ් පිටු ගණනක් මෙම අඩවියේ Database තුල තිබෙන නිසා ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක වගේ පැරණි පෙනුම බලාගන්න පුළුවන්. You can also view how many times Google crawled  websites.

 Source:Topsinhalablog.com

No comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *