Gazette
Showing posts with label How to. Show all posts
Facebook like box එකක් බ්ලොගර් බ්ලොග් එක තුලට ඇතුළු කිරීම සෑම බ්ලොග්කරුවකුගේම සිහිනයකි.
ඒ සදහා ඔබට අත්වැලක් වීමට සිංහල බ්ලොග් ටිප්ස් මගින් Facebook like box බ්ලොග් එකට ඇතුලත් කරන විදිහ පිළිබඳ ලිවීමට මම සිතුවෙමි .
1.ඔබේ බ්ලොග් එකට facebook page එකක් නැත්නම් www.facebook.com/pages/create.php පිටුවට ගොස් Brand or Product කොටුව ක්ලික් කරන්න.පසුව category එකේ පහලම ඇති website සිලෙක්ට් කරන්න.ඉන්පසු ඔබේ පිටුවේ නම (උදා-sinhalablogtips) යොදා පේජ් එක හදා ගන්න.
2.Like box එකක් ලබාගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like-box/ පිටුවට ගොස් ඔබේ page URL (උදා-www.facebook.com/sinhalablogtips) එක පහත රුපයේ ඇති පරිදි ඇතුලත් කරන්න.අනෙකුත් කොටුද පහත රුපයේ ඇති පරිදි එලෙසම තබා GETCODE ක්ලික් කරන්න.
3.එහි IFRAME ටැබ් එකේ ඇති කෝඩ් එක කොපි කරගන්න.
4.බ්ලොගර් වෙත ගොස් ඔබේ blog layout පිටුවට යන්න.
5.එහි යෙදීමට අවශ්‍ය තැන(sidebar එකේ) Add a gadget ක්ලික් කර ඉන්පසු එන පිටුවේ html/java script ක්ලික් කරන්න.
6.ඔබ කොපි කරගත් කෝඩ් එක එම html/java script කොටුව තුල පේස්ට් කරන්න.
7.html/java script කොටුව save කරන්න.
8.ඔබේ බ්ලොග් එක නැවත view කරන්න.

බ්ලොග් එකට
නමක් යොදන ආකාරය.
ඔබ අලුතින් බ්ලොග් එකක්
ආරම්භ කිරීමට යන්නේ නම් එයෙට යොදන නම කුමක්ද? කෙසේ හෝ එය ඔබේ බ්ලොග් එක පිළිබඳව ගන්නා ඉතා තීරණාත්මක දෙයකි.මන්දයත් එය ඔබේ බ්ලොග් එකේ
සාර්ථක භාවයට ඉතා තදින්ම බලපාන නිසාය.
මම මේ ලිපිය ලිවීමට
හේතුව බොහෝ දෙනා බ්ලොග් නම් කිරිමේදී නම වරද්දා ගැනීමය.සමහර අය ඔවුන්ගේ නම බ්ලොග්
එකේ නම ලෙස පාවිච්චි කරති.
උදා : samathbandara.blogspot.com
or sampathbandara.wordpress.com or sampathbandara.com එහෙත් සම්පත් බ්ලොග් එකේ ලියන්නේ android ෆෝන්
ගැනය.මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ අසාර්ථක භාවයට එක්
හේතුවකි.
බ්ලොග් එකක් නම්
කිරිඉමේදී ඔබ විසින් අනුගමනය කල යුතු සරල රීති පහක් ඇත .
1.
එම නම ඔබෙගේ බ්ලොග් එකේ
ලියන දේ ගැන විස්තර කරන එකෙක් විය යුතුය .
ඔබගේ බ්ලොග් එක කියවීමට
පෙර හුගක් අය ඔබේ බ්ලොග් ඇඩ්‍රස් ලින්ක්
එක ගූගල් සර්ච් රිසල්ට් වල දකීවි.බ්ලොග් නමේ කොටසක හෝ ඔවුන් සොයන පදයේ (කිවර්ඩ්) කොටසක් තිබුණහොත් ඔවුන් ඔබගේ බ්ලොග් එකට එන ප්‍රවණතාව
වැඩිය.
උදා : සම්පත් android ෆෝන් ගැන ලියනවනම් ඔහුගේ බ්ලොග් නමේ කොටසක හෝ android පදය තිබිය යුතුය. andriodbuzz.com
2.
එය පහසුවෙන් මතක තබා ගත
හැකි එකක් වියයුතුය.
එය ඉතා සරල
කියවියහැකි වචන තිබෙන එකක් විය යුතුය.
උදා : andrdbzzsampath86.blogspot.com
වලට වඩා andriodbuzz.com.blogspot.com හොදය.
3.
එය ඔබේ ඩොමේන් extension එක සමග ගැලපිය
යුතුය .
ඔබගේ බ්ලොග් නම සමග .net .org ඩොමේන් extension තිබුණහොත් දෙවන්වරත් එන
අයෙකු ඔබේ බ්ලොග් නම සමග .com ලෙස සර්ච් කරාවි මෙමහින් ඔබේ බ්ලොග් සෙනග අඩුවියහැක
.
උදා : androidbuzz.net, androidbuzz.org
නම් වලට වඩා androidbuzz.com නම හොදය.
4.
එය හැකිතරම් කෙටි වියයුතුය.
බොහෝ බ්ලොග් කියවන්නන්
ඉතා දිග බ්ලොග් නම වලට අකමැතිය .එවගේ ම කෙටිඉර බ්ලොග් නම කිරීමේදී යොදා නොගන්න.
උදා : andriodbuzzsampathbandara.blogspot.com හෝ android-buzz.blogspot.com නම සෙවුම් යන්ත්‍ර
වලට ඉතා ඔප්ටිමයිස් නොවේ. androidbuzz.blogspot.com නම වඩා හොදය.
5.
එම නම සුවිශේෂී විය
යුතුය.
ඔබේ අනෙකුත් බ්ලොග්
තරගකරුවන් අතරින් කැපී පෙනිය හැකි ඔබටම ආවේනික අවධානය දිනාගන්නට සමත් නිර්මාණාත්මක
නමක් විය යුතුය.දැනටමත් වෙබ් එකේ ඇති නමක් හෝ කොපි කරපු නමක් නොවියයුතුය.
උදා : andriodbuzz.com
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න
මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.