.

Related Posts

Gazette

Showing posts with label Blogging Basics. Show all posts

වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන්නේ keyman 7 සංස්කරණය පමණි. නමුත් මේක නොමිලේ දෙන සොෆ්ට් වෙයා එකක් නොවන නිසා ඒක ප්‍රශ්ණයක්, Keyman 5 හෝ 6 භාවිතා කළ හැක්කේ වින්ඩෝස් XP වලට පමණි.නමුත් යුනිකෝඩ් නම් මේ ඔනම එකකට හොදට වැඩ කරනවා. ඒ උනත් සමහර අයට නම්  යුනිකෝඩ්  වලින් වැඩ කරන එකට කැමැත්තක් නැහැ. මොනවා උනන් windows 7 වලට keyman හරියට වැඩ නැති උනත් දැන් එක ගැටලුවක් කර ගන්න එපා. මොකද  keyman  එකෙන් ටයිප් කරන අකුරු වලින්ම ඉස්පිලි පාපිලි හරියට  වැදෙන විදිහට ටයිප් කරන්න keyman install කරන්නේ නැතිව උනත් පුලුවන්, ඒ තමයි  KeyRep   කියන සොෆ්ට් වෙයා එක.   ඒක ඩබල් click කරන්න දැන් උඩ එන අයිකන් එකේ enable එක click කරලා word file එකකට ගිහින් සිංහල font  එකක් select කරලා ටයිප් කරන්න විතරයි තියෙන්නේ මේක හොදට වැඩ කරනවා windows 7 වලට නම් ගොඩක් හොදයි කරලම බලන්න  Please download  සොෆ්ට් වෙයා එක ගන්න Please download කියන එක උඩ click කරන්න……………… ගැටලුවක් අැත්නම් අපිට comment කරන්න
Source: http://www.sinhalenadsense.info/

How to add a picture to the post title

HTML tags පොස්ට් ටයිටල් එකට ඇතුලු කිරීමේ හැකියාවක් බ්ලොගර් වෙත  තිබේ.එනම් <img> tag එක පොස්ට් ටයිටල් තුලට දැමිය හැක.<img src="picture url" /> ලෙස දමා picture url තුල ඔබේ image url එක දමා පසුව පොස්ට් ටයිටල් එක ලියන්න.
මෙය උත්සහ කර බලන්න.



picture before post title

ඔබත් කැමතිද ඕනෑම වෙබ් අඩවියක පැරණි පෙනුම බලන්න. උදාරණයක් විදියට පහත රුපයේ තියනවා Google වෙබ් අඩවිය 1998 නොවැම්බර් මාසයේ 02 වැනිදා තිබුන ආකාරය. google
 ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක පෙනුම මේ විදියට බලාගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Archive.org  (The way back machine) කියන්නේ. මේ වෙන විට බිලියන 415 කට වඩා වෙබ් පිටු ගණනක් මෙම අඩවියේ Database තුල තිබෙන නිසා ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක වගේ පැරණි පෙනුම බලාගන්න පුළුවන්. You can also view how many times Google crawled  websites.

 Source:Topsinhalablog.com

rel nofollow  සහ rel dofollow ලින්ක්ස් අතර වෙනස



nofollow  සහ dofollow යනු ඕනෑම  වෙබ් ලින්ක් එකක් සර්ච් බොට් හෝ වෙබ් ක්‍රව්ලර් (web crawler) විසින් එම ලින්ක්ස් ෆලෝ කර ඔවුන්ගේ වෙබ් ඉන්ඩෙක්ස් තුලට ඇතුලත් කර ගත යුතුද නැත්ද යන්න පැහැදිලි කරන ඕනෑම ලින්ක් එකක් තුලට යොදන විධාන දෙකකි.මේවා ඇට්‍රිබුට්  (attribute) ලෙස හැදින්වේ.



No follow විධානය එම ලින්ක් එක ක්‍රව්ල් කිරීම් නවත්වයි.
උදා:<a href='https://twitter.com/#!/PrasadMdk' rel='nofollow'

Do follow විධානය එම ලින්ක් එක ක්‍රව්ල් කිරීමට ඉඩ ලබාදේ.මෙය ෆලෝ ලෙස ලින්ක්ස් තුල පාවිච්චි කරයි.
උදා :<a href='https://plus.google.com/104847647726922454121? rel='follow'

ඔබේ ටෙම්ප්ලේටය තුල ඇති මෙවැනි  විධාන පහසුවෙන් සොයාගන්නා ආකාරය.

1.ඔබේ වෙබ් බ්‍රව්සරයෙන් බ්ලොග් එකට පිවිසෙන්න. බ්ලොග් පේජ් එක ලෝඩ් වූ විට, 

2.CTRL+ U කීබෝර්ඩ් බටන් එකවර ප්‍රෙස් කරන්න.එවිට ඔබේ ටෙම්ප්ලේට් සෝර්ස් කෝඩ් වින්ඩෝ එක ඕපන් වේ.

3.CTRL + F  කීබෝර්ඩ් බටන් එකවර ප්‍රෙස් කරන්න. එවිට සර්ච් බාර් එකක්  එක ඕපන් වේ.එය තුල follow ලෙස ටයිප් කර සර්ච් කරන්න.

4.nofollow විධානය තැන් කිහිපයකම ඇති බව ඔබට පෙනේවි.
rel nofollow සහ dofollow අට්‍රිබුට් වල වැදගත්කම වන්නේ ඔබ විසින් ලියන ලිපි වල ලින්ක් වලට මෙම අට්‍රිබුට් යොදාගත හැකිවීමයි.එමෙන්ම ඔබේ බ්ලොග් එකේ ඇති හැම එක්ස්ටර්නල් ලින්ක් (external link) එකක් වෙතටම nofollow අට්‍රිබුට් යොදා ඒවා සර්ච් බොට් වලට බ්ලොක් කර හැක.එමෙන්ම ඔබේ ඉන්ටර්නල් ලින්ක්ස් වලට dofollow යොදා ඒවා වෙබ් ක්රව්ලර්(web crawler) වෙත ඉන්ඩෙක්ස්(index) කිරීමට ලබාදිය හැක.
මෙමගින් ඉතා පහසුවෙන් හැම ලින්ක් එකක්ම සුවිශේෂී ලෙස වෙන්කර හැක.එය ඔබේ බ්ලොග් එකේ සර්ච් එන්ජින් ඔප්ටිමය්සේෂන් හෙවත් SEO වලට මහගු ලෙස දායක වේ.
අලුත් ලින්ක්ස් යෙදීමේදී හෝ තිබෙන ලින්ක්ස් එඩිට් කිරීමේදී rel='nofollow' හෝ rel='follow' අට්‍රිබුට් යොදාගැනීමට මතක තබා ගන්න.


මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.


  1. ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .
  2. ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.
  3. නොමිලේ  බ්ලොග්කිරීමට අවශ්‍ය නම් blogger,wordpress යොදාගන්න .
  4. ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක්  මුදලට ලබාගන්න.
  5. සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට වැඩිගනනක් ලියන්න .
  6. ලියන ලද බ්ලොග් ලිපි නැවත කියවන්න .
  7. ආපුහු වතාවක්  කියවන්න .
  8. අනෙක් බ්ලොග්කරුවන් සමග එකෙතුවන්න .
  9. අනෙක් බ්ලොග් වල අර්ථවත් කොමෙන්ට් යොදන්න .
  10. පළමුවම  කොමෙන්ට් කිරීමට හැකි හැමවිටකම උත්සහ කරන්න  .
  11. අනෙක් දේ කොපි නොකර තමන්ගේම අදහස් එකතුකරන්න.
  12. ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක කස්ටමය්ස් කරන්න .
  13. සරල පාටවල් යොදා ගන්න්න .
  14. බ්ලොග් එකේ නෙවිගේෂන් සරල ව්දිහකට සකස්කරගන්න .
  15. සොෂල්බුක්මාර්ක් අයිකන බ්ලොග් එකට යොදන්න .
  16. බ්ලොග්කරුවන්ගේ සංගම්වලට එකතුවී සිටින්න  .
  17. ටොප් ටෙන් ලිපි ලියන්න .
  18. හව් ටු ආර්ටිකල්ස් ලියන්න .
  19. ඔබේ ලිපි කාණ්ඩ තුනකට කඩන්න .
  20. පළමු කාණ්ඩය හැදින්වීම,ඉතිහාසය.
  21. දෙක ඔබේ අදහස් හා ඔබේ දැනුම ,පින්තූර,විස්තරාත්මකව පැහැදිල්කිරිම .
  22. තුන ,කෝල් ටු ඇක්ෂන් එනම් ඔබේ කියවන්නන්ට දෙන පනිවිඩය.
  23. එනම්  ඔබේ ලිපි ෂෙයාර් ,කොමෙන්ට්,ඊමේල් සබ්ස්ක්‍රය්බ් කිරීම.
  24. ඔබේ ලිපි  වලට‍ ටැග්ස් ,ලේබල්  යොදන්න.
  25. හැකි හැම විටම බ්ලොග් ලිපි වලට ඊට ගැලපෙන පින්තුර යොදන්න.
  26. ඔබේ ලිපි පහසුවන් කියවිය හැකිවන ලෙස සකස් කරන්න.
  27. වචන තුන්සීයක් හෝ ඊට අඩුවෙන් යොදාගන්න .
  28. හාස්‍යජනක ලෙස ලිපි ලියන්න .
  29. ඉතා දිගු ලිපි පොඩි පොඩි කොටස් වලට කඩන්න .
  30. ඔබේ ලිපි ෆේස්බුක් ,ට්විටර් ,පින්ටරෙස්ට් වලට ෂෙයාර් කරන්න.
  31. ජනප්‍රිය කිවර්ඩ් පොස්ට් ටයිටල් එකට යොදන්න.
  32. අවධානය දිනාගන්නා පොස්ට් ටයිටල් යොදන්න.
  33. පොස්ට් ටයිටල් එක සැම විටම වචන පහකට අඩුවෙන් හදන්න.
  34. හදසි අවස්ථාවන්ට යොදාගැනීමට අතිරේක බ්ලොග් ලිපි තියාගන්න
  35. ලිපි මාලාවක් ,ටියුටෝරියල්,ෆ්‍රී දේවල් කියවන්නන්ට ලබාදෙන්න .
  36. ඔබේ දැනුම් ප්‍රභවය ,රිෆරන්ස් ලිනක්ස් ලිපිය අවසානයේ යොදන්න .
  37. ඔබේ වඩාත් ජනප්‍රියම ලිපි ලිස්ට් එකක් බ්ලොග් එකට  යොදන්න.
  38. කියවන්නන් ගෙන් ප්‍රශ්නයක් ආසන්න .
  39. හැමවිටම ඔබේ බ්ලොග් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න .
  40. ඔබ ගැන වෙනම පිටුවක් තබාගන්න.
  41. ඔබේ කොන්ටැක්ට් පේජ්,ඇඩ්වර්ටයිස් පේජ් වෙනම සකස්කරන්න .
  42. ලොකු ආර් එස් එස් අයිකනයක් බ්ලොග් එකට යොදන්න .
  43. ඊමේල් සබ්ස්ක්‍රය්බ් බොක්ස් එකක් බ්ලොග් එකට යොදන්න .
  44. මෙටා ටැග්ස් නුවණැති ලෙස සකස්කරන්න.
  45. බ්ලොග් ඩිරෙක්ටරි වලට ඔබේ බ්ලොග් එක ඇඩ් කරන්න .
  46. බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේටර වලට ලබාදෙන්න .
  47. ගුගල් ඇනලිට්ක්ස් බ්ලොග් එකට යොදන්න.
  48. සැහෙන බ්ලොග් කියවන පිරිසක් ගොඩනැඟුණු පසු ගූගල් ඇඩ්සෙන්ස් හෝ අනෙක් මුදල් ලැබෙන ක්‍රම යොදන්න.
  49. සෙමින් නොකඩවා බ්ලොග්කරන්න .
  50. ඉවසන්න,ධනාත්මකව සිතන්න, සාර්ථකත්වය පිළිබද සිහින මවන්න.
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.


sinhala blog tips

 
බ්ලොග් එකට නමක් යොදන ආකාරය.

ඔබ අලුතින් බ්ලොග් එකක් ආරම්භ කිරීමට යන්නේ නම් එයෙට යොදන නම කුමක්ද?  කෙසේ හෝ එය ඔබේ බ්ලොග් එක පිළිබඳව ගන්නා  ඉතා තීරණාත්මක දෙයකි.මන්දයත් එය ඔබේ බ්ලොග් එකේ සාර්ථක  භාවයට ඉතා තදින්ම බලපාන නිසාය.
 මම මේ ලිපිය ලිවීමට හේතුව බොහෝ දෙනා බ්ලොග් නම් කිරිමේදී නම වරද්දා ගැනීමය.සමහර අය ඔවුන්ගේ නම බ්ලොග් එකේ නම ලෙස  පාවිච්චි කරති.

උදා : samathbandara.blogspot.com or sampathbandara.wordpress.com or sampathbandara.com  එහෙත් සම්පත් බ්ලොග් එකේ ලියන්නේ android ෆෝන් ගැනය.මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ අසාර්ථක භාවයට එක් හේතුවකි.

බ්ලොග් එකක් නම් කිරිඉමේදී ඔබ විසින් අනුගමනය කල යුතු සරල රීති පහක්  ඇත .

1.          එම නම ඔබෙගේ බ්ලොග් එකේ ලියන දේ  ගැන විස්තර කරන එකෙක් විය යුතුය .
ඔබගේ බ්ලොග් එක කියවීමට පෙර හුගක් අය  ඔබේ බ්ලොග් ඇඩ්‍රස් ලින්ක් එක ගූගල් සර්ච් රිසල්ට් වල දකීවි.බ්ලොග් නමේ  කොටසක හෝ ඔවුන් සොයන පදයේ (කිවර්ඩ්)  කොටසක් තිබුණහොත් ඔවුන් ඔබගේ බ්ලොග් එකට එන ප්‍රවණතාව වැඩිය.

             උදා : සම්පත් android ෆෝන් ගැන ලියනවනම් ඔහුගේ බ්ලොග් නමේ කොටසක හෝ android පදය  තිබිය යුතුය. andriodbuzz.com

2.          එය පහසුවෙන් මතක තබා ගත හැකි එකක් වියයුතුය.
එය ඉතා සරල කියවියහැකි  වචන තිබෙන එකක් විය යුතුය.

උදා : andrdbzzsampath86.blogspot.com වලට‍ වඩා andriodbuzz.com.blogspot.com හොදය.

3.          එය ඔබේ ඩොමේන් extension එක  සමග ගැලපිය යුතුය .
ඔබගේ බ්ලොග් නම සමග .net .org  ඩොමේන්  extension තිබුණහොත් දෙවන්වරත් එන අයෙකු ඔබේ බ්ලොග් නම සමග .com ලෙස සර්ච් කරාවි මෙමහින් ඔබේ බ්ලොග් සෙනග අඩුවියහැක .

උදා : androidbuzz.net, androidbuzz.org නම් වලට වඩා androidbuzz.com නම  හොදය.

4.          එය හැකිතරම් කෙටි වියයුතුය.
බොහෝ බ්ලොග් කියවන්නන් ඉතා දිග බ්ලොග් නම වලට අකමැතිය .එවගේ ම කෙටිඉර බ්ලොග් නම කිරීමේදී යොදා නොගන්න.

උදා : andriodbuzzsampathbandara.blogspot.com  හෝ android-buzz.blogspot.com නම සෙවුම් යන්ත්‍ර වලට ඉතා ඔප්ටිමයිස් නොවේ. androidbuzz.blogspot.com නම වඩා හොදය.

5.          එම නම සුවිශේෂී විය යුතුය.
ඔබේ අනෙකුත් බ්ලොග් තරගකරුවන් අතරින් කැපී පෙනිය හැකි ඔබටම ආවේනික අවධානය දිනාගන්නට සමත් නිර්මාණාත්මක නමක් විය යුතුය.දැනටමත් වෙබ් එකේ ඇති නමක්  හෝ කොපි කරපු නමක් නොවියයුතුය.

උදා : andriodbuzz.com

මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

blogger,title tag
 ඔප්ටිමයිස් පොස්ට් ටයිටල් ටැග් ටෙම්ප්ලෙට් 1ට ඇතුලත් කරන ආකාරය:

මීට පෙර ලිපියෙදි මම බ්ලොගර් ටෙම්ප්ලෙට් තුලට මෙටා ටැග් ඇතුලුකරන ආකාරය ගැන සදහන් කලෙමි.

මෙම ලිපියෙදි බ්ලොගර් ටයිටල් ටැග් 1ක  හැක් කර පොස්ට් ටයිටල් 1ක සමග බ්ලොග්  ටයිටල් 1ද සර්ච් රිසල්ට් පිටු වලට එකවර ලබාදෙන ආකාරය ගැන කථා කරමු.



ටයිටල් ටැග් ගැන පහැදිලිකර දීම:

ඩ්ෆොල්ට් බ්ලොගර් ටෙම්ප්ලෙට් තුල ටයිටල් ටැග් 1ක පහත ආකාරය ගනී.
<title><data:blog.title/></title>

මෙමගින් ඕනැම පොස්ට් පිටුවකට ලැබෙන්නේ ද ඔබෙ මෙයින් ටයිටල් 1ක පමනි
http://sihalablogtips.blogspot.com/2011/06/how -to add- post- title- tag- for-blogger.html

එහෙත් ටයිටල් ටැග් 1ක පොස්ට් ටයිටල් වලට ඔප්ටිමයිස් කල විට පහත  ආකාරය ගනී.
<title><data:blog.pageName/>-<data:blog.title/></title>

ex:How to optimize post title tag for blogger-Sinhala Blog Tips
http://sihalablogtips.blogspot.com/2011/06/how -to add- post- title- tag- for-blogger.html

ඔප්ටිමයිස්ඩ්  පොස්ට් ටයිටල් ටැග් පාවිච්චි කිරීමේ ඇති වාසි:

1.මෙහිදි පලමුව පොස්ට් ටයිටල් 1ක  ද දෙවනුව බ්ලොග්  ටයිටල් 1කද පෙන්වීමට සලස්වයි.මෙය ගූගල් රැන්කින් වලදී ඉතා වැදගත් වේ.මන්දයත් පැහදිලි ලෙස පොස්ට් ටයිටල් 1 පෙනීමට තිබුන හොත් එවාට එන ක්ලික් ප්‍රමනය වැඩිනිසාය.

2.බ්‍රව්සර් වින්ඩො 1කේ පොස්ට් ටයිටල් 1ක පෙන්වන නිසා එය හදුනගැනීමට පහසුය.

ඔබටත් ඔප්ටිමයිස් පොස්ට් ටයිටල් ඇතුලත් කිරීමට ටැග් 1ක  අවශ්‍යනම් සිoහල බ්ලොග් ටිප්ස් වෙතින් සපයා ඇති පොස්ට් ටයිටල් කේතය ඔබේ බ්ලොග් 1 හෙඩ් ටැග් 1 වහාම පහලින් ඇතුලු කරන්න. 



ඔප්ටිමයිස් පොස්ට් ටයිටල් ටැග් ටෙම්ප්ලෙට් 1ට ඇතුලත් කරන ආකාරය:

Goto>>Blogger Dashboard>>Template>>Backup>>Download Template than Goto Edit HTML>>Proceed>>Copy and Paste below the <head> tag.







වැදගත් කරුණු:

1./> ලකුණු අඩු වී ඇති දැයි බලන්න. අඩු වි ඇතිනම් නැවත ඇතුලු කරන්න.
2.<head> 1 ට වහාම පහලින් paste කරන්න.
3.මෙහි කිසිවක් එඩිට් කිරීමට නොමැත ඔබෙ බ්ලොග් ටෙම්ප්ලෙට් 1ක තුලට කෙලින්ම කොපි පේස්ට් කරන්න.
4.මෙටා ටැග් වලට උඩින් ඇතුලු කරන්න.


මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.


බ්ලොගර් වෙත කස්ටම් ටෙම්ප්ලේට් අප්ලෝඩ් කරන ආකාරය.

බ්ලොගර් බ්ලොග් 1ක් අලුතින් නිර්මානය කිරීමෙදී බ්ලොගර් විසින් ඔබේ බ්ලොග්  1ට බ්ලොගර් විසින් සපයන ටෙම්ප්ලේට් 1ක් තෝරා ගැනිමට ඉඩ ලබා දේ. ඒවා ඩ්ෆෝල්ට්(default) ටෙම්ප්ලේට් ලෙස හැදින්වේ.එසේම ඔබ කැමති වෙනත් බ්ලොග් ටෙම්ප්ලේට් බ්ලොගර් වෙත ඉන්ස්ටෝල් කිරීමට ද ඉඩ ලබා දේ.ඒවා කස්ටම්(custom) ටෙම්ප්ලේට් ලෙස හැදින්වේ.මෙම කස්ටම් ටෙම්ප්ලේට් බ්ලොගර් වෙත අප්ලෝඩ් කරනුයේ .xml ෆයිල් 1ක් ලෙසය.xml ෆයිල් 1ක්  50kb-150kb අතර අගයක් ගනී.



කස්ටම් ටෙම්ප්ලේට් ඇතුලු කිරිමට පලමුව බ්ලොගර් Dashboard  ලොග් විය යුතුය.
කස්ටම් ටෙම්ප්ලේට් අප්ලෝඩ්  කිරීමට පහත් පියවර අනුගමනය කරන්න.

Goto>>Dashboard>>Template>>Backup/Restore>>Download full template>>Choose file>>Upload>>Done

blogger dashboard

template

backup

download full template


යම්කිසි ලෙස ඔබේ පරන ටෙම්ප්ලේට් 1ක නැවත අවශ්‍ය වුවහොත් Download full template කිරීම මගින්  එය .xml  ෆඉල් 1ක් ලෙස නැවත අප්ලෝඩ් කිරීමට ඉඩ ලැබේ.


මෙය ඇතුලත් කිරීම පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න.
මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න පහත ඔබේ ඉ මේල් ලිපිනය යොදා subscribe කරන්න.


Contact Form

Name

Email *

Message *