Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

ෂෝර්ට් කට් වයිරසය ලංකාවේ ශීග්‍රයෙන් පැතිරී ඇති මහත් කරදරකාරී වයිරසයකි .මෙය පෙන් එකේ ඇති සියලුම ෆයිල්ස් සැනින් හයිඩ් කර ෂෝර්ට් කට් බවට පත්කරයි .මෙයට විසදුමක් ලෙස  ෂෝර්ට් කට් වයිරසය පෙන් එකෙන් ඉවත් කරන සොෆ්ට් වෙයාර් 3ක් පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගතහැක.ඔබේ පෙන් එකට කොපි කර රන් කරන්න .(Run inside the pen drive)

1.Shortcut virus remover download

2.Clean pen download

3.Hide virus clean download

මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

No comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *