.

Related Posts

Gazette

Showing posts with label Google. Show all posts

adsense for feeds,no adsense for feeds,rss logo with adsense
ගූගල් ඇඩ්සෙන්ස් යනු අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ ක්‍රමයකි.ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය ඇඩ්සෙන්ස් මේ  වනවිටත් ඉතා විශාල වෙබ්අඩවි ගණනක ප්‍රධානතම මුදල් ඉපයීමේ මාර්ගය බවට පත්ව ඇත.

ගූගල් ඇඩ්සෙන්ස් ප්‍රධාන වශයෙන් කොටස් 4 කට  adverstiment ලබාදේ.


  1. Adsense for content
  2. Adsense for feeds
  3. Adsense for search
  4. Adsense for moblie

මෙහි ෆීඩ්ස් වලට ලබාදෙන ගූගල් ඇඩ් December 3, 2012 දින සිට ලබාදෙනු නොලැබේ. ගූගල් ඇඩ්සෙන්ස් මගින් මා වෙත එවනලද ඊමේල් පණිවිඩයේ එය මෙසේ දක්වා ඇත.


Hi,
We’re contacting you because you’ve enabled AdSense for feeds in your AdSense account. After carefully evaluating the product, we’ve decided to retire AdSense for feeds.
Starting December 3, 2012, we’ll discontinue serving ads via AdSense for feeds on RSS feeds and you’ll no longer see feed units in your My ads tab. To check if you’re currently generating any revenue from AdSense for feeds, visit your “Products” performance report and look for recent data for “AdSense for feeds”.

Please note that reporting on your feed ad units will remain available following the product retirement. FeedBurner URLs powered by Google will continue to function, but will no longer serve ads. As a result, it won’t be necessary to redirect your subscribers to different URLs or to take any other action in your account. For more details please visit the AdSense Help Center.
Rest assured, this upcoming change won't affect the availability of other AdSense products that you're currently using.
We appreciate your understanding and thank you for your patience as we continue to develop new features and offerings within AdSense.
Sincerely,
The Google AdSense Team

මෙයට හේතුව feeds පාවිච්චිකරන්නන් අඩුවීම ලෙස මා  හට හැගේ .කෙසේ නමුත් අනෙකුත් ඇඩ්සෙන්ස් සේවා පෙර ලෙසම ක්‍රියාත්මක වේ.

මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

පහත කොටුවේ ඔබේ ඇඩ්සෙන්ස් කෝඩ්ය පේස්ට් කරන්න එ සමගම දෙවන කොටුවේ ඔබට පාර්ස් කරනලද ඇඩ්සෙන්ස් කෝඩ් ලැබේවි.එය ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක තුලට කෙලින්ම කොපි පේස්ට් කළහැකිය.


Enter Code:

Parsed Code
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.







ගූගල් පවා සර්ච් එන්ජින් ඔප්ටිම්යිසේෂන්(SEO)වරද්දාගත් අවස්ථාවක්..... 

User-agent: * Crawl-delay: 1 Allow: /$ Allow: /?hl= Disallow: /?hl=*& Allow: /support/ Allow: /a/ Allow: /Doc Allow: /View Allow: /ViewDoc Allow: /present Allow: /Present Allow: /TeamPresent Allow: /EmbedSlideshow Allow: /presentation Allow: /templates Allow: /previewtemplate Allow: /fileview Allow: /gview Allow: /viewer Allow: /leaf Allow: /open Allow: /document Allow: /drawings Allow: /demo Allow: /folder Disallow: /templateabuse Disallow: /

google-page-rank

Google Page Rank යනු ඔබේ වෙබ් අඩවියට අනෙකුත් වෙබ් අඩව් විසින් ලබා දී ඇති ලින්ක් ප්‍රමාණය (backlinks) පදනම් කොට 1 සිට 10 දක්වා ලබා දෙන අගයකි.ඉතා ජනප්‍රිය වෙබ් අඩව් වල page rank අගය ඉතා ඉහළය.
මෙය වෙබ්අඩවියක අගය (quality) පැහැදිලි කරන සංකේතයක් ලෙස භාවිතා කෙරේ .
 Ex: www.google.com, Page Rank=9

ඔබේ වෙබ් අඩවියේ page rank හෝ වෙනත් ඕනෑම අගය ලෙහෙසියෙන් දැන ගැනීමට සිංහල බ්ලොග් ටිප්ස් වෙතින් සපයා ඇති Google Page Rank Checker ටුලය භාවිතාකරන්න .
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

Contact Form

Name

Email *

Message *