Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන්නේ keyman 7 සංස්කරණය පමණි. නමුත් මේක නොමිලේ දෙන සොෆ්ට් වෙයා එකක් නොවන නිසා ඒක ප්‍රශ්ණයක්, Keyman 5 හෝ 6 භාවිතා කළ හැක්කේ වින්ඩෝස් XP වලට පමණි.නමුත් යුනිකෝඩ් නම් මේ ඔනම එකකට හොදට වැඩ කරනවා. ඒ උනත් සමහර අයට නම්  යුනිකෝඩ්  වලින් වැඩ කරන එකට කැමැත්තක් නැහැ. මොනවා උනන් windows 7 වලට keyman හරියට වැඩ නැති උනත් දැන් එක ගැටලුවක් කර ගන්න එපා. මොකද  keyman  එකෙන් ටයිප් කරන අකුරු වලින්ම ඉස්පිලි පාපිලි හරියට  වැදෙන විදිහට ටයිප් කරන්න keyman install කරන්නේ නැතිව උනත් පුලුවන්, ඒ තමයි  KeyRep   කියන සොෆ්ට් වෙයා එක.   ඒක ඩබල් click කරන්න දැන් උඩ එන අයිකන් එකේ enable එක click කරලා word file එකකට ගිහින් සිංහල font  එකක් select කරලා ටයිප් කරන්න විතරයි තියෙන්නේ මේක හොදට වැඩ කරනවා windows 7 වලට නම් ගොඩක් හොදයි කරලම බලන්න  Please download  සොෆ්ට් වෙයා එක ගන්න Please download කියන එක උඩ click කරන්න……………… ගැටලුවක් අැත්නම් අපිට comment කරන්න
Source: http://www.sinhalenadsense.info/

2 comments:

J.A.S.Madushanka said...

blogs post sinhalen type karana hati poddak kiyadenna puluwanda?

Unknown said...

Thanks. Now I can type sinhala well.. It's very easy to use.

Post a Comment

Contact Form

Name

Email *

Message *