Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

google-page-rank

Google Page Rank යනු ඔබේ වෙබ් අඩවියට අනෙකුත් වෙබ් අඩව් විසින් ලබා දී ඇති ලින්ක් ප්‍රමාණය (backlinks) පදනම් කොට 1 සිට 10 දක්වා ලබා දෙන අගයකි.ඉතා ජනප්‍රිය වෙබ් අඩව් වල page rank අගය ඉතා ඉහළය.
මෙය වෙබ්අඩවියක අගය (quality) පැහැදිලි කරන සංකේතයක් ලෙස භාවිතා කෙරේ .
 Ex: www.google.com, Page Rank=9

ඔබේ වෙබ් අඩවියේ page rank හෝ වෙනත් ඕනෑම අගය ලෙහෙසියෙන් දැන ගැනීමට සිංහල බ්ලොග් ටිප්ස් වෙතින් සපයා ඇති Google Page Rank Checker ටුලය භාවිතාකරන්න .
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

2 comments:

Shakila Praveen Rathnayake said...

මගෙ බ්ලොග් එක http://artinhart.blogspot.com/ ඒ උනාට එකේ හැම එකක්ම N/A (not acess) කියනවනේ ඒක නැති කරගන්නේ කොහොමද

Shakila Praveen Rathnayake said...

පොඩි උදව්වක් ඹ්නෙ
‍මගෙ Comment එක දිගඇරිලා පෙන්නන්නෑ
විසදුමක් දෙන්න
http://artinhart.blogspot.com/

Post a Comment

Contact Form

Name

Email *

Message *