- ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .
- ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.
- නොමිලේ බ්ලොග්කිරීමට අවශ්‍ය නම් blogger,wordpress යොදාගන්න .
- ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක් මුදලට ලබාගන්න.
- සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට වැඩිගනනක් ලියන්න .
- ලියන ලද බ්ලොග් ලිපි නැවත කියවන්න .
- ආපුහු වතාවක් කියවන්න .
- අනෙක් බ්ලොග්කරුවන් සමග එකෙතුවන්න .
- අනෙක් බ්ලොග් වල අර්ථවත් කොමෙන්ට් යොදන්න .
- පළමුවම කොමෙන්ට් කිරීමට හැකි හැමවිටකම උත්සහ කරන්න .
- අනෙක් දේ කොපි නොකර තමන්ගේම අදහස් එකතුකරන්න.
- ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක කස්ටමය්ස් කරන්න .
- සරල පාටවල් යොදා ගන්න්න .
- බ්ලොග් එකේ නෙවිගේෂන් සරල ව්දිහකට සකස්කරගන්න .
- සොෂල්බුක්මාර්ක් අයිකන බ්ලොග් එකට යොදන්න .
- බ්ලොග්කරුවන්ගේ සංගම්වලට එකතුවී සිටින්න .
- ටොප් ටෙන් ලිපි ලියන්න .
- හව් ටු ආර්ටිකල්ස් ලියන්න .
- ඔබේ ලිපි කාණ්ඩ තුනකට කඩන්න .
- පළමු කාණ්ඩය හැදින්වීම,ඉතිහාසය.
- දෙක ඔබේ අදහස් හා ඔබේ දැනුම ,පින්තූර,විස්තරාත්මකව පැහැදිල්කිරිම .
- තුන ,කෝල් ටු ඇක්ෂන් එනම් ඔබේ කියවන්නන්ට දෙන පනිවිඩය.
- එනම් ඔබේ ලිපි ෂෙයාර් ,කොමෙන්ට්,ඊමේල් සබ්ස්ක්‍රය්බ් කිරීම.
- ඔබේ ලිපි වලට ටැග්ස් ,ලේබල් යොදන්න.
- හැකි හැම විටම බ්ලොග් ලිපි වලට ඊට ගැලපෙන පින්තුර යොදන්න.
- ඔබේ ලිපි පහසුවන් කියවිය හැකිවන ලෙස සකස් කරන්න.
- වචන තුන්සීයක් හෝ ඊට අඩුවෙන් යොදාගන්න .
- හාස්‍යජනක ලෙස ලිපි ලියන්න .
- ඉතා දිගු ලිපි පොඩි පොඩි කොටස් වලට කඩන්න .
- ඔබේ ලිපි ෆේස්බුක් ,ට්විටර් ,පින්ටරෙස්ට් වලට ෂෙයාර් කරන්න.
- ජනප්‍රිය කිවර්ඩ් පොස්ට් ටයිටල් එකට යොදන්න.
- අවධානය දිනාගන්නා පොස්ට් ටයිටල් යොදන්න.
- පොස්ට් ටයිටල් එක සැම විටම වචන පහකට අඩුවෙන් හදන්න.
- හදසි අවස්ථාවන්ට යොදාගැනීමට අතිරේක බ්ලොග් ලිපි තියාගන්න
- ලිපි මාලාවක් ,ටියුටෝරියල්,ෆ්‍රී දේවල් කියවන්නන්ට ලබාදෙන්න .
- ඔබේ දැනුම් ප්රභවය ,රිෆරන්ස් ලිනක්ස් ලිපිය අවසානයේ යොදන්න .
- ඔබේ වඩාත් ජනප්‍රියම ලිපි ලිස්ට් එකක් බ්ලොග් එකට යොදන්න.
- කියවන්නන් ගෙන් ප්‍රශ්නයක් ආසන්න .
- හැමවිටම ඔබේ බ්ලොග් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න .
- ඔබ ගැන වෙනම පිටුවක් තබාගන්න.
- ඔබේ කොන්ටැක්ට් පේජ්,ඇඩ්වර්ටයිස් පේජ් වෙනම සකස්කරන්න .
- ලොකු ආර් එස් එස් අයිකනයක් බ්ලොග් එකට යොදන්න .
- ඊමේල් සබ්ස්ක්‍රය්බ් බොක්ස් එකක් බ්ලොග් එකට යොදන්න .
- මෙටා ටැග්ස් නුවණැති ලෙස සකස්කරන්න.
- බ්ලොග් ඩිරෙක්ටරි වලට ඔබේ බ්ලොග් එක ඇඩ් කරන්න .
- බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේටර වලට ලබාදෙන්න .
- ගුගල් ඇනලිට්ක්ස් බ්ලොග් එකට යොදන්න.
- සැහෙන බ්ලොග් කියවන පිරිසක් ගොඩනැඟුණු පසු ගූගල් ඇඩ්සෙන්ස් හෝ අනෙක් මුදල් ලැබෙන ක්‍රම යොදන්න.
- සෙමින් නොකඩවා බ්ලොග්කරන්න .
- ඉවසන්න,ධනාත්මකව සිතන්න, සාර්ථකත්වය පිළිබද සිහින මවන්න.
14 comments:
thanks.........
ශෂ් බොහොම හොද පොස්ටුවක් !
thank bro keep supporting us
Thanks Brother
thnks..I'm >>>>> www.Marulanka.tk <<<<<<
good..thanks brother
thanks bro
good................
එල එල!
බොහොම වටින කරුණු ටිකක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
කමෙන්ට් එකක වටිනාකත්වය හදුනනවා
mekanam api wage ayata hodak important
---thank uuuuuuu----
Thank you
mamath vadeta bainava machan. mata udav karapan
Post a Comment