Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

Facebook like box එකක් බ්ලොගර් බ්ලොග් එක තුලට ඇතුළු කිරීම සෑම  බ්ලොග්කරුවකුගේම සිහිනයකි.
ඒ සදහා ඔබට අත්වැලක් වීමට සිංහල බ්ලොග් ටිප්ස් මගින්  Facebook like box බ්ලොග් එකට ඇතුලත් කරන විදිහ පිළිබඳ ලිවීමට මම සිතුවෙමි .

1.ඔබේ බ්ලොග් එකට facebook page එකක් නැත්නම් www.facebook.com/pages/create.php පිටුවට ගොස් Brand or Product කොටුව ක්ලික් කරන්න.පසුව category එකේ පහලම ඇති website සිලෙක්ට් කරන්න.ඉන්පසු ඔබේ පිටුවේ නම (උදා-sinhalablogtips) යොදා පේජ් එක හදා ගන්න.



2.Like box එකක් ලබාගැනීමට https://developers.facebook.com/docs/reference/plugins/like-box/ පිටුවට ගොස් ඔබේ page URL (උදා-www.facebook.com/sinhalablogtips) එක පහත රුපයේ ඇති පරිදි ඇතුලත් කරන්න.අනෙකුත් කොටුද පහත රුපයේ ඇති පරිදි එලෙසම තබා GETCODE ක්ලික් කරන්න.

3.එහි IFRAME ටැබ් එකේ ඇති කෝඩ් එක කොපි කරගන්න.

4.බ්ලොගර් වෙත ගොස් ඔබේ blog layout පිටුවට යන්න.

5.එහි යෙදීමට අවශ්‍ය තැන(sidebar එකේ) Add a gadget ක්ලික් කර ඉන්පසු එන පිටුවේ html/java script ක්ලික් කරන්න.

6.ඔබ කොපි කරගත් කෝඩ් එක එම html/java script කොටුව තුල පේස්ට් කරන්න.

7.html/java script කොටුව save කරන්න. 

8.ඔබේ බ්ලොග් එක නැවත view කරන්න.

ඉහත පියවර සියල්ල පහත රූප මගින් ලේසියෙන් පැහැදිලි කරගන්න.


6 comments:

Sula (සුලා) said...

වැදගත් වෙන ලිපියක්.

EDU said...

ඇත්තතටම වටින දේවල් තියෙනව

xmedia said...

wade goda..

Miran said...

Thanks............
I Love This Site

Unknown said...

supri machannn

Shehan Sandeepa said...

thnxxxxxxxxxxxxx

Post a Comment

Contact Form

Name

Email *

Message *