Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

ඇඩ්ස් යුනිට් වල  Font වෙනස් කිරීම

ඔන්න ඊයේ  ඇඩ්සෙන්ස්  ලා තවත්  ෆොන්ට්  5 ක් එකතු කරලා තියෙනවා එයාලගේ ඇඩ් යුනිට් වලට  හොදේ    ගොඩක අය මේ ගැන දන්නේ නැති නිසා ෆොන්ට් එක වෙනස් කරන ආකාරයත් අලුත් ෆොන්ට් පහා ගැනත් පොඩි පොස්ට් එකකක් දාන්න හිතුනා.

මුලින්ම මෙන්න මේ අකුරු වර්ග ටික තමා  එකතු කරලා තියෙන්නේ රූපත් එකක්ම බලන්නකෝ,
  • Open Sans
  • Open Sans Light


  • Roboto Light



  • Ubuntu Light
  • Lora





ඔන්න ඕව තම  අලුතින් එක කල ඒවා ඇත්තටම අපි ඇඩ්සෙන්ස් ඇඩ් යුනිට් වල තියෙන ෆොන්ට් එක ගැන සැලකිලිමත් වෙන්නේ නෑ නේද?   නමුත් ඔයාල දන්නවද  ෆොන්ට් එක ඔයාගේ වෙබ් අඩවියේ ෆොන්ට් එක හා සමානව  භාවිත කිරීම ඔයාගේ ඇඩ්සෙන්ස්  ගිණුමේ CTR එහෙම නැත්නම් ක්ලික් ප්‍රමාණයට වැඩි කර ගැනීමට උපකාරී වන විත්තිය.

ලොකු වැඩක් නෑ කරන්න, ඔයාගේ වෙබ් අඩවියේ පවතින Default ෆොන්ට් එක විදිහට ඇඩ්සෙන්ස් වල ෆොන්ට් එක හදාගන්නේ මෙන්න මෙහෙමයි,

01. මුලින්ම ඔයාගේ ඇඩ්සෙන්ස් ගිණුමට ලොග් වන්න

02. ඊළගට ඔයාගේ Account settings කියන  පිටුවට යන්න

03."Default ad display preferences" කියන තැන එඩිට් කරන්න


04. එතකොට drop-down menu වලින් ඔයාගේ වෙබ් එකේ ෆොන්ට් පැමිලි එකයි ප්‍රමාණයයි දීල save කරගන්න.

එහම නැත්නම් ඔයාට පුළුවන් ඇඩ් යුනිට් එක එක ගානේ ඔයාට ඕන ෆොන්ට් එකක් දාගන්න එක කරන්නේ මෙහෙමයි

01. මුලින්ම ඔයාගේ ගිණුමට ලොග් වෙලා ඉන්න

02. ඊළගට My ads කියන ටැබ් එකට යන්න

03. පිළිවෙලට සුපුරුදු පරදී ඇඩ්ස් යුනිට් සාදන ලෙසම
+New ad unit.-------------->>>>>

ඊට පස්සේ Ad style කියන එක ලග Use custom settings යන එක කිල්ක් කරන්න

04. ඊට පස්සේ එතන  තියෙන  ෆොන්ට් වර්ගයයි පැමිලි එකයි දෙන්න පුළුවන් ඊළගට save කරගන්න.

  ඒවගේම කියන්න ඕනේ අපි ඔය තනි තනියෙන් ෆොන්ට් එක වෙනස් කලොත් default font එක ඕකට  ඇප්ලයි වන්නේ  නෑ

අලුත් පොස්ට් එකකින් ඉක්මනින් එන්නම්.!!!!!!!!





Source: www.sinhalenadsense.info/

No comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *