Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

ඇඩ්සෙන්ස් ගිණුමට පිවිසෙන්න මෙන්න ගුගල් ඇඩ්සෙන්ස් new Android app

 දැන්  ඉතින් ඔන්න ඔයාලට ඔයාගේ  Android ෆෝන් එකෙන්ම ඔයාලගේ ඇඩ්සෙන්ස් ගිණුමට යන්න පුළුවන්. ගුගල් ඇඩ්සෙන්ස් ලා ඊයේ තමා මේ  අලුත්  Android app එක හදුන්වා  දුන්නේ. නමුත් නිකුත් කරලා තිබුනේ ඊට කලින්

ප්‍රථම වතාවට ඔයාලට මේක හදුන්ව දුන්නේ ඉතින් ඔයාලට ඉතා පහසුවෙන්ම key earnings information, top custom and URL channels, ad units and sites reports, payment alerts. යන සියලුම දේවල් බලාගන්න පුළුවන්. මේ app  එකේ විස්තර හා Requirements මෙන්න.

ඉන්ෆෝ---------->>>>>

  • Free
  • Category: Productivity
  • Released: Aug 05, 2013
  • Version: 1.0.0
  • Size: 2.0 MB
  • Language: English
  • Seller: Google, Inc.
Requirements:------->>>>>> 
Compatible with iPhone 3GS, iPhone 4, iPhone 4S, iPhone 5, iPod touch (3rd generation), iPod touch (4th generation), iPod touch (5th generation) and iPad. Requires iOS 6.0 or later. This app is optimized for iPhone 5


Additional information
Updated
August 8, 2013
Size
2.3M
Installs
5,000 - 10,000
Current Version
1.1
Requires Android
4.0 and up



මෙන්න ඔය app එකේ ස්ක්‍රීන් ෂොට්  කීපයක්










 ඉතින් ඔන්න i ෆෝන් තියෙන අය ඔයාගේ ඇඩ්සෙන්ස් ගිණුමට බය නැතිව ලොග් වෙන්න කෙලින්ම ඔයාට ඕනෑම වෙලාවක. මතක තියාගන්න එක ෆෝන් එකෙන් එක ගිණුමයි ඔය ගිණුම් කීපයක් තියෙන අය.

මෙන්න app එක ඩවුන්ලෝඩ් කරගන්න

new Android app
or iOS app 

Source: www.sinhalenadsense.info/

No comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *