Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette

blogger,title tag
 ඔප්ටිමයිස් පොස්ට් ටයිටල් ටැග් ටෙම්ප්ලෙට් 1ට ඇතුලත් කරන ආකාරය:

මීට පෙර ලිපියෙදි මම බ්ලොගර් ටෙම්ප්ලෙට් තුලට මෙටා ටැග් ඇතුලුකරන ආකාරය ගැන සදහන් කලෙමි.

මෙම ලිපියෙදි බ්ලොගර් ටයිටල් ටැග් 1ක  හැක් කර පොස්ට් ටයිටල් 1ක සමග බ්ලොග්  ටයිටල් 1ද සර්ච් රිසල්ට් පිටු වලට එකවර ලබාදෙන ආකාරය ගැන කථා කරමු.



ටයිටල් ටැග් ගැන පහැදිලිකර දීම:

ඩ්ෆොල්ට් බ්ලොගර් ටෙම්ප්ලෙට් තුල ටයිටල් ටැග් 1ක පහත ආකාරය ගනී.
<title><data:blog.title/></title>

මෙමගින් ඕනැම පොස්ට් පිටුවකට ලැබෙන්නේ ද ඔබෙ මෙයින් ටයිටල් 1ක පමනි
http://sihalablogtips.blogspot.com/2011/06/how -to add- post- title- tag- for-blogger.html

එහෙත් ටයිටල් ටැග් 1ක පොස්ට් ටයිටල් වලට ඔප්ටිමයිස් කල විට පහත  ආකාරය ගනී.
<title><data:blog.pageName/>-<data:blog.title/></title>

ex:How to optimize post title tag for blogger-Sinhala Blog Tips
http://sihalablogtips.blogspot.com/2011/06/how -to add- post- title- tag- for-blogger.html

ඔප්ටිමයිස්ඩ්  පොස්ට් ටයිටල් ටැග් පාවිච්චි කිරීමේ ඇති වාසි:

1.මෙහිදි පලමුව පොස්ට් ටයිටල් 1ක  ද දෙවනුව බ්ලොග්  ටයිටල් 1කද පෙන්වීමට සලස්වයි.මෙය ගූගල් රැන්කින් වලදී ඉතා වැදගත් වේ.මන්දයත් පැහදිලි ලෙස පොස්ට් ටයිටල් 1 පෙනීමට තිබුන හොත් එවාට එන ක්ලික් ප්‍රමනය වැඩිනිසාය.

2.බ්‍රව්සර් වින්ඩො 1කේ පොස්ට් ටයිටල් 1ක පෙන්වන නිසා එය හදුනගැනීමට පහසුය.

ඔබටත් ඔප්ටිමයිස් පොස්ට් ටයිටල් ඇතුලත් කිරීමට ටැග් 1ක  අවශ්‍යනම් සිoහල බ්ලොග් ටිප්ස් වෙතින් සපයා ඇති පොස්ට් ටයිටල් කේතය ඔබේ බ්ලොග් 1 හෙඩ් ටැග් 1 වහාම පහලින් ඇතුලු කරන්න. 



ඔප්ටිමයිස් පොස්ට් ටයිටල් ටැග් ටෙම්ප්ලෙට් 1ට ඇතුලත් කරන ආකාරය:

Goto>>Blogger Dashboard>>Template>>Backup>>Download Template than Goto Edit HTML>>Proceed>>Copy and Paste below the <head> tag.







වැදගත් කරුණු:

1./> ලකුණු අඩු වී ඇති දැයි බලන්න. අඩු වි ඇතිනම් නැවත ඇතුලු කරන්න.
2.<head> 1 ට වහාම පහලින් paste කරන්න.
3.මෙහි කිසිවක් එඩිට් කිරීමට නොමැත ඔබෙ බ්ලොග් ටෙම්ප්ලෙට් 1ක තුලට කෙලින්ම කොපි පේස්ට් කරන්න.
4.මෙටා ටැග් වලට උඩින් ඇතුලු කරන්න.


මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

5 comments:

Anonymous said...

ela mata meta wada egena ganna oni...kohomada mata mail kak danna oyawa contact karaganna...adobomaster@gmail.com

editor said...

contact me if you have question 118291@gmail.com

කවුළුවNews said...

mata mage blog 1ta facebook like box 1k ganna one.eyala kiyanne templeat 1ke body tag 1ta yattin paste klaranna kiyalane.eth ehema tag 1k pennane naa ne.please help...

editor said...

body tag 1kta yatin paste kara kilyala like box pennanna.

http://developers.facebook.com/docs/reference/plugins/like-box/ yanna

gihin page user name eka hriyata deela
get code click karanna

eke iframe tab eke tiyena code 1k copy kara ganna

eeta passe blogger template layout 1kata gihin add gadget click karanna

html/javascript gadget 1k open karala like box code1 paste karanna

save arrangement karala blog 1k view karanna

SCK Holdings said...

thanx yaluwaneee

Post a Comment

Contact Form

Name

Email *

Message *