මෙටා ටැග් පාවිච්ච් කරනුයේ ඔබේ බ්ලොග් පිටුවල ඇති දේ කෙටිකර ගූගල් වෙත ලබාදීමටය.
මෙටා ටැග් ඇතුලුකරනුයේ ඔබේ බ්ලොග්1 හෙඩ්සෙක්ෂන් 1ටය. බ්ලොග් කියවන අයට එවා නොපෙනේ.
ඕනෑම වෙබ් පිටුවක සොර්ස් කෝඩ් 1 තුල මෙටා ටැග් දැක ගත හැක.
ප්‍රධාන මෙටා ටැග් කොටස්:
1.meta description මෙය පිටුවෙ විස්තරය ගූගල් වෙත ලබාදේ.
2.meta keyword මෙය පිටුවෙ ඇති කීවර්ඩ් ගූගල් වෙත ලබාදේ.
3.index/follow/all මෙය ගූගල් වෙත ඉන්ඩෙක්ස්/ෆලෝ කිරීමට දෙන ව්ධනයි.
තවද මේ ආකරයට පහත මෙටා ටැග් පාවිච්ච් කල හැක.
author name,email,country name,doc type,audience,rating,language etc.
example mea tag :
<meta content(මෙටා අන්තර්ගතය)='blog tips in sinhala( බ්ලොග් ටිප්ස් සින්හලෙන් name(නම)='description(විස්තරය)'/>
ඔබටත් මෙටා ටැග් ඇතුලත් කිරීමට අවශ්‍යනම් සින්හලබ්ලොග්ටිප්ස් වෙතින් සපයා ඇති මෙටා ටැග්ස් ඔබේ බ්ලොග් 1 හෙඩ් ටැග් 1 වහාම පහලින් ඇතුලු කරන්න.
මෙය පලමුව notepad 1 කොපි කර ඔබේ description,keywords යොදා එඩ්ට් කර ඔබේ බ්ලොග් 1 පේස්ට් කර සේව් කරන්න.
මෙටා ටැග් ටෙම්ප්ලෙට් 1ට ඇතුලත් කරන ආකාරය:
Go to>>Blogger Dashboard>>Template>>Backup>>Download Template then Go to Edit HTML>>Proceed>>Copy and Paste below the <head> tag.
වැදගත් කරුණු:
1.එකම keyword 1 තුන් පාරකට වඩා ඇතුලත් නොකරන්න.
2.සැමවිටම කෙට් description පාව්ච්ච්කරන්න.
3.' හා /> ලකුණු අඩු වී ඇති දැයි බලන්න.
4.<head> 1 ට වහාම පහලින් paste කරන්න.
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න
මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.
4 comments:
තෑන්ක්ස් මචෝ........
very very thanks
fatta
meta kiyanne mokakdha
wenne mokakdha
Post a Comment