බ්ලොගර් වෙත custom robots.txt යොදන විදිහ
රොබොට් ටෙක්ස්ට් යනු විවිධ සර්ච් බොට් ඔබේ වෙබ් පිටු කෙසේ පිවිසිය යුතුද සහ කෙසේ ඉන්ඩෙක්ස් කර සර්ච් රිසාල්ට් වලට ඇතුලත් කර යුතුද යන්න පැහැදිලි කරන ඔබේ බ්ලොග් තිබිය යුතු කේත කොටසකි.රොබොට් ටෙක්ස්ට් අනිවාර්යෙන් තිබිය යුතු කොටසක් නොවුනත් මෙ මගින් ඔබෙ සර්ච් රැන්කින් වැඩිකර ගත හැක.රොබොට් ටෙක්ස්ට් ඉතා අවධානයෙන් ඇතුලත් කලයුතු ටෙක්ස්ට් කොටසකි.රොබොට් ටෙක්ස්ට් මගින් බ්ලොග් පිටු ඉන්ඩෙක්ස් කිරීම සම්පුර්නයෙන් නැවතීමට හැකියව ඇත.
රොබොට් ටෙක්ස්ට් කේතයේ කොටස්:
User -agent යනු සර්ච් බොට් හැදින්වීමට යොදා ගත් කොටසයි.
Disallow: /search යනු සර්ච් ලෙබල් පිටු මග හරින විධනයයි.
Allow: / යනු අනෙක් සියලු පොස්ට් පිටු ඉන්ඩෙක්ස් කරන විධනයයි .
Sitemap: http://www.sinhalablogtips.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500 යනු පොස්ට් පිටු 1-500 තෙක් ඉන්ඩෙක්ස් කරන විධනයයි .
Sitemap: http://www.sinhalablogtips.blogspot.com/atom.xml?redirect=false&start-index=501&max-results=1000 යනු පොස්ට් පිටු 501-1000 තෙක් ඉන්ඩෙක්ස් කරන විධනයයි .
රොබොට් ටෙක්ස්ට් වෙත ඉන්ඩෙක්ස් කර යුතු කොටස් හා නොකල යුතු පිටු ද සයිට් මැප් 1ක් ද ඇතුලත් කර හැකිය.
රොබොට් ටෙක්ස්ට් කේතය බ්ලොගර් බ්ලොග් වෙත අතුලත් කරන ආකරය.
Go to>> Blogger dashboard >> Settings>>Search preferences>>Custom robots txt>>edit >>copy & past above code with your blog URL >>Save Changes
sinhalablogtips වෙනුවට ඔබෙ බ්ලොග් URL 1 යොදන්න.මෙ මගින් සර්ච් ලෙබල් පිටු මග හැර අනෙක් සියලු පොස්ට් පිටු ද ඔබෙ බ්ලොග් 1ට සයිට් මැප් 1ක් ද, ගුගල් සර්ච් බොට් හෝ අනෙක් ඕනෑම සර්ච් බොට් එකකට ඔබේ බ්ලොග් 1ට පිවිසෙන විට ඉන්ඩෙක්ස් වීමට ලබාදේ.
මෙය ඇතුලත් කිරීම පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න
මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ මේල් ලිපිනය යොදා subscribe කරන්න.
9 comments:
mediapartner-google තියෙන්නේ ඇඩ්සෙන්ස් සදහා ගොඩක් අයට ඇඩ්සෙන්ස් නැති නිසා ඉන්ඩෙක්ස් වෙන්න Googlebot පවිව්හ්ව්හි කරා නම් හොදයි කියලයි මගේ අදහස
ඒක හරි googlebot පාවිච්චි කරන්නත් පුලවන්.Thanks
පොඩි උදව්වක් ඹ්නෙ
මගෙ Comment එක දිගඇරිලා පෙන්නන්නෑ
විසදුමක් දෙන්න
http://artinhart.blogspot.com/
Menna Adsense
:)
sanndunem.blogspot.com
,njm,n
Mata Meeka Theruna Madi
(djcharukaemb@gmail.com)
User -agent
Disallow: /search
Allow:
walata api dannaoni monawadha
Post a Comment