.

Related Posts

Gazette

5 reasons you don’t wanna buy iPhone 6plus 



iPhone 6 Plus is undoubtedly one of the best phones of 2015. As with all Apple phones, it is full of innovative features. Just like the previous versions of Apple’s flagship phones, iPhone 6Plus was also highly anticipated and well received by critics. Even though it is a contender for the phone of the year, there are ​5 reasons why you should not buy iPhone 6 Plus​:  


● Huge Size 

The way smartphones are increasing the screen size, there now exists a very thin line between a phone and a tablet. Unfortunately, iPhone 6 Plus crosses this line and falls in the Phablet category.Apple always defended its stance of using smaller screen sizes as compared to Android smartphone  manufacturers like Samsung and Sony, terming the small screen user friendly and easy to carry around. With iPhone 6 and 6 Plus, it went against its own stance. While iPhone 6 is still in the decentrange of screen size, the iPhone 6Plus is massive and not many people are a fan of carrying a phone  which doesn’t even fit in their pockets.  


● Price 

Price is always a major factor why people don’t buy Apple products. If there is one criticism which Apple has to face as compared to rivals, it is that its phones are priced way too high. Of course, if you are buying it on contract, that makes sense. But if you have to buy it off contract, like most people in Asia, then ​it takes out a huge chunk from your pocket​. You may get away with certain discounts and deals on online marketplaces like ​Kaymu​ and ​Shopping.lk​, but more often than not, you will find  yourself paying a lot for an iPhone. The wiser option is to wait for a certain time period and buy the  phone when its price falls a little. 

● The iPhone 5S is still a great phone 

Only a year ago, people bought the critically appraised iPhone 5S. It was a phone loved by both critics  and customers. Only a year has passed since its launch and it ​still is a great phone​. Now with the  launch of new iPhone models, you can get it for a bargain. iPhone 5S will also get the latest iOS software update OTA. This means that there is not a good enough reason to upgrade your phone so quickly as the iPhone 5S is still one of the best phones available in the market.  


● Android Alternatives 

You cannot deny the impact Android phones have had on iPhone sales. Android phones come in many  varieties and offer almost all the unique features of iPhones.The ability to customize, install third  party apps and get the latest Android updates means that you have a great alternative for your iPhone. Android phones also offer the more value for money.  


● iPhone 7 is the real deal! 

As mentioned before, iPhone 6 Plus is not a major upgrade over the still relevant iPhone 5S. The wiser  option is to wait for next year when iPhone 7 is launched with new shape, design and features. It  definitely has more to offer.  All the reasons pretty much sum up my view for not switching to iPhone 6 plus, let’s all wait for the  next iPhone to come to explore and appreciate Apple more.  


ඇඩ්සෙන්ස් යනු සරල වශයෙන් කිව හොත් අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක් පමණයි. නමුත් ඇඩ්සෙන්ස් සියල්ලට වඩා වෙනස්. සංකීර්ණ ජාලයකින් සැදුම්ලත් මෙම පද්ධතිය හරහා ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇසට නැරඹීමට පහසු දැන්වීම් ලබාදෙනවා. එම දැන්වීම් යම් අයෙකු ක්ලික් (Click) කරවිට ඔබට යම් කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. මෙය ඇත්තෙන්ම කොමිෂන් එකක්. ඔවුන්ට ලැබෙන මුළු මුදලින් සුළු කොටසක් ඔබට ලැබෙනවා. මෙම මුදල සමහර විට $ 0.01 (ආසන්න වශයෙන් රුපියලක්) සිට $ 0.50 (ආසන්න වශයෙන් රුපියල් පණහක මුදලක්) හෝ ඊටත් වඩා විය හැකියි.

ඔබ එමඟින් එකතු කරගන්නා මුදල් ඩොලර් සියය ($100) සම්පූර්ණ වූ පසු චෙක් පතක් මඟින් මුදල් එවනවා. එම මුදල ඔබගේ බැංකු ගිණුමට බැර කර ගැනීමට හැකියි.

මෙම ක්‍රමය භාවිතා කරමින් සමහරක් වෙබ් අඩවි නිර්මාණකරුවන් රුපියල් වලින් පවසනවානම් මාසයකට ලක්ෂ ගණනින් මුදල් ඉපයනවා. හැබැයි එපමණ ඉක්මණින් මුදල් ඉපැයීමට ලැබේ යැයි බලා පොරොත්තු වන්න නම් එපා. කෙසේ වෙතත් මා සූදානමින් සිටිනවා ගූගල් ඇඩ්සෙන්ස් හරහා ඔබ‍ට වඩාත් හොඳින් මුදල් උපයන අයුරු කියා දීමට.

ඇඩ්සෙන්ස්  වර්ෂ  දහයක  Success Tips  දහය


ඔන්න  තවත්  අලුත් පොස්ට් එකක්  අරන් මම  අවා. මේ පොස්ට් එක හරිනම්   මාසයකට  කලින් දාන්න තිබුන එකක්  නමුත් මගේ  අත් වරදින් ටිකක් පරක්කු  වුණා. මුලින්ම කියන්න ඕනේ  ඇඩ්සෙන්ස්  දවසින් දවස  අලුත් වෙනවා ඒ නිසා  අපිත්  ඒ වගේම  අලුත් වෙන්න ඔනී  නැත්නම් ඉතින්   වැඩක් නෑ. සමහර  විට මම කලින්  දමන පොස්ට් වලට    වඩා  අලුතින්   යමක් දමුවොතින්  ඔයාලා   ඒ දැනුමින් පොහොසත්  වෙන්න.

 දැන් අපු කතාව  කියන්නම්  ඔයාල දන්නවා  ඇඩ්සෙන්ස්  වලට අවුරුදු  10 ගෙවුන පහුගිය කාලේ ඉතින් ඒ දවස්  වල  තමා මේ ටිප්ස් 10 දැම්මේ මම හැමදාමත් කියනවා වගේ හැමදාම  කියවෙන්නේ   එකම ටික  බලමු අපි  මොනාද එකේ  තියෙන්නේ  කියලා.

Create great content


 ඇඩ්සෙන්ස්  මගින් මුදල් සොයනවා නම් අංක එක  තමා ඔයාගේ වෙබ් එකේ තියෙන අන්තර්ගතය. කොපි නොකරපු අලුත්ම අලුත් නව අදහස් සහිත බ්ලොග් / වෙබ්  පොස්ට් ඔබගේ වෙබ් අඩවියට කට්ටිය ගෙන්වා ගැනීමට  සමත්  වෙනවා.

උදාහරණයක් ලෙස ලොව හොදම ජෙනුවින් අන්තර්ගතය සහිතමේ වෙබ් අඩවිය බලන්න  මේ   වෙබ්  අඩවිය දිනපතා   ඉතා ගුණාත්මක ලිපි ගණනාවකින්  තමන්ගේ විසිටෝර්ස් ලා ට රස විදින්න දෙනවා.

Success story: askdavetaylor.com

Dave, from tech support site askdavetaylor.com, creates a new article every day to continue
growing his site



Mix it up with text ads and image ads


ඔන්න දෙවැනි ටිප්ස් එක අපි ඇඩ්ස් අපේ වෙබ් සයිට් එකේ දානකොට text  හා image  ඇඩ්ස් වලින්ම දාන්න ඕනේ නැත්නම් ඔයාලට 50% චාන්ස් එකක් වගේ තමා ඇඩ්ස් ක්ලික් වෙන්නේ කොටින්ම කිවොත් ඔයාලට බනිස් ගෙඩියක් හම්බ වුනොත් එකෙන් බාගයක් කනවා වගේ. ඉතිරි ගේ ඔයාට නෑ

Success story: funcheapSF.com
funcheapSF.com increased their revenue
by 51% by opting into text and image ads.
  

ඔන්න ඔය තියෙන සයිට් එක 51%  text and image      ඇඩ්ස් හොදට තමන්ගේ  වෙබ් අඩවියට  භාවිතා  කරලා  තියෙන  අඩවියක්හොදමඅදායමක්ගත්ත.

Think multi-channel 


ඔයාල දන්නවා නේ ඇඩ්සෙන්ස්   පාවිච්චි  කරන්න පුළුවන් අපේ  වෙබ් එකේ ඇඩ්ස් දමනවාට අමතරව  Video, Games, Mobile site, Search, වලට ද පුළුවන්  ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට හැකි තරමින් ඇඩ්සෙන්ස් සම්බන්ද කරන්න ඔයාගේ හැම දෙකටම  උද හරණයක් ලෙස වෙබ් සයිට් එකේ ඇඩ්ස් දමනවාට අමතර Search Engine  එකක් පාවිච්චි කොතින් ඔබට ඒ මගින්ද යම් කිසි මුදල් ප්‍රමාණයක් ලැබේවි. නමුත් හොස්ට්  ඇඩ්සෙන්ස්  ගිණුම් තියෙන අයට  Adsense For search  නැහැ.

Success story: sporcle.com
Trivia site sporcle.com used AdSense to
create a successful mobile business.

ඔන්න ඔය වෙබ් එක මොබයිල්  වෙබ් අඩවියක්  මගින්ද  ඇඩ්සෙන්ස්   මගින් ඉහල අදායමක්  ලබා  ගෙන තියෙනවා.

Experiment, experiment, experiment

 තමන්ගේ වෙබ් අඩවියට  ගැලපෙන ලෙස අලුත් අලුත් ඇඩ්ස්  යුනිට්  සදා ගෙන අත්හද බැලීම. සාමානයෙන්  විසිටෝර්ස් ලා ආකර්ෂණය කරගන්න ඇඩ්ස් යුනිට්ස්  හා ඒවා නිවැරදිව සිතන ගත කිරීම ඉතා වැදගත්.

Ad sizes 300x250, 336x280, 728x90 and 160x600 තම බොහෝ විසිටෝර්ස් ලා  කැමති.

Success story: concertboom.com
concertboom.com saw a 400% increase in revenue after adding an additional 300x250 ad to their site

ඔන්න ඔය සයිට් එකේ කෙනා 300x250 ඇඩ්ස් එකතු කරලා තමන්ගේ වෙබ්එකට  400%අදායමවැඩිකරගෙනතියෙනවා.

Track your successes –and have more

 අපේ ඇඩ්සෙන්ස් රිපෝට් ගැන සැලකිලි මත වීම. චෝටි වෙලාවක් අරන් ඔයාගේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් වල කොහොමද successful එක කියලා  බලන්න. අවශ්‍ය වන තැනට ඇඩ්ස්  වෙනස් කර  හොදින් ස්ඨාන  ගත කරගන්න ගුගල් Analytic  වගේ දේවල් මෙයට වඩාත් ඉවහල් වෙන්වා.

Success story: makeupalley.com
makeupalley.com used Google Analytics Custom Variables to track and compare visitor activity – which led to a 50% uplift in their AdSense revenue

ඔන්න ඔය කෙනා තමන්ගේ ගුගල් Analytic රිපෝර්ට්  අනුව ඇඩ්ස් වල අදායම වැඩි කරගෙන තියෙනව ඒ නිසා ඔබත් ගුගල්  Analyticවගේ  දේවල් සක්‍රිය කරගන්න

Control the ads that appear on your site




ඔයාගේ  වෙබ් අඩවියේ තියෙන  ඇඩ්ස්  Control  කරන්න ඔය විසින්  මම බ්ලොග් එකේ පොස්ට් එකකුත් දාල ඇති ඒ ගැන block ads,  විශේෂිත  URL ඔයාට පෙන්වන්න ඕන කරන ඇඩ්ස් එහෙම ඔයාගේ වෙබ් එකේ දාගන්න  අඩු ගෙවීම් කරන ඇඩ්ස් යෙන් කරන එක තම මෙයින් කියා වෙන්න.


Success story: sportonline.de
Soccer website sportonline.de uses ad controls
to customise users’ experience.

ඔන්න ඔය වෙබ් අඩවිය  තමන්ගේ සයිට් එකේ පෙන්වන්න ඕනේ ඇඩ්ස්   Control කරලා හොද  අදායමක් ලබාගෙන තියෙනවා.

Don’t miss your personalised tips 


සාමානයෙන් කොමන් ටිප්ස් ඔයාලා භාවතා කරනවා වගේම ඔයාගේ  ඇඩ්සෙන්ස් ගිණුමේ ටහෝ ඔයාගේ E mail  එකට  එන පණිවිඩ පිළිබද සැලකිලිමත්  වෙන්න. ඔයාට ඒවා අනුව වැඩ කරලා ඔයාගේ ඇඩ්සෙන්ස්  අදායම  වැඩි කරගන්න පුළුවන්.

Success story: teachingideas.co.uk
Educational resource site teachingideas.co.uk
boosted revenue using personalised tips sent
by the AdSense team.

ඔන්න ඔය අඩවිය ඇඩ්සෙන්ස් ටීම් එක මගින් එවන ලද පණිවිඩ වලින් තමන් හද ගැසී සාර්ථක වූ වෙබ් අඩවියකි.

Connect with your audience


ඔබගේ  වෙබ් අඩවියට පැමිණෙන  audience ලට ඔබ ඇහුන්කම් දීම ඔවුන් සමග සුහදශිලිත්වයෙන්  ගනුදෙනු කිරීම. ඒ සදහා ඔයාල පුළුවන් Google +, comment Box, වැනි දේවල් පාවිච්චි කරලා එයාල මොනවද ඕනේ කියල  ඔයාගේ වෙබ් අඩවියෙන්  ඒ අනුව ඔබගේ අදහස් හා    ඔවුන්ගේ අදහස් හුවමාරුව මගින් ඔබගේ විසිටෝර්ස් ලා පවත්වා ගැනීම

Success story: estadao.br
Over a five-month period, Brazilian news portal estadao.br saw traffic to their site increase by
540% – thanks to their Google+ page. In turn, this
generated an uplift of 18% in page views per visit.

ඔය වෙබ් අඩවියේ Google+ page එක හරහා ගොඩක්    දුරට  ඇඩ්සෙන්ස්  සාර්ථක කර ගත්ත වෙබ් අඩවියක්.

ඔයාලත්  Google+ page හරහා එකිනෙකාව සම්බන්ද කර ගනිමින් බ්ලොග් කරන්න නිවැරදිව.

connect with other publishers


Learn with Google for Publishers’ කොමියුනිටි එක ට එකතුවෙලා ඔවුන් ඇඩ්සෙන්ස් පිළිබද ටිප්ස් ඉගෙන ගැනීමට පුළුවන් බව මෙහි සදහන් වෙන්ව. මේ ගැන වැඩි විස්තර නම් මම දන්නේ නැහැ.

Success story: cutoutandkeep.net
Crafting site cutoutandkeep.net saw their revenue quadruple after implementing tips suggested at a Learn with Google for Publishers workshop

ඔන්න ඔය වෙබ් එක  Success   වෙලා  තියෙනවඔන්නඔයවැඩේ හින්ද?

Make sure your site complies with our policies


කොච්චර කලත් වඩක් නෑ මේක නැත්නම් ඔවුන්ගේ policies නිසි අයුරින් පිලිපදිනව නම් ඔබට දීර්ග කාලිනව ඇඩ්සෙන්ස්  සමග සිටිය හැක. ඔබගේ  වෙබ් අඩවිය ඔවුන්ගේ policies වලට අනුකූලව පවත්වාගෙන ය යුතුය, අප වෙබ් අඩවියේ කිහිප වතාවක් ම මම ලියා ඇත.

එහෙනම් අලුතින්  ඇඩ්සෙන්ස්  වලින්  update වෙන්න අප වෙබ් අඩවිය හා බැදී ඉන්න. !!!!!!

Source: www.sinhalenadsense.info/

This summary is not available. Please click here to view the post.

Contact Form

Name

Email *

Message *